28.4 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSocialනෙළුම්පොකුණේ පාගමනට ඉරාජ්ගේ හා ඩෑන් ප්‍රියසාද්ගේ සහාය

නෙළුම්පොකුණේ පාගමනට ඉරාජ්ගේ හා ඩෑන් ප්‍රියසාද්ගේ සහාය

‘ව්‍යාජ අරගලයට මුවාවී සිංහල බෞද්ධ ජන මතයට අත නොතබනු’ යන තේමාවෙන් කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල පරිශ්‍රයේ සිට අද (12) පෙරවරුවේ පා ගමනක් ආරම්භ වී තිබේ.

ඊට මහා සංඝරත්නය ද එක්ව සිටි අතර සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් කිහිප දෙනෙකුද සහභාගිවී සිටිනු දැක ගත හැකි විය.