23.4 C
Colombo
Monday, January 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalශාන්ත බණ්ඩාර ශ්‍රීලනිපයේ තනතුරුවලින් ඉවතට

ශාන්ත බණ්ඩාර ශ්‍රීලනිපයේ තනතුරුවලින් ඉවතට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාරව එම පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත්කර තිබේ.

එම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා මේ බව පැවසීය.