31 C
Colombo
Wednesday, October 1, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalජනතා අරගනයට ගිහින් අදහස් දැක්වූ වරදට පොලිස් නිලධාරියාට අත්වුණු ඉරණම

ජනතා අරගනයට ගිහින් අදහස් දැක්වූ වරදට පොලිස් නිලධාරියාට අත්වුණු ඉරණම

ගාලුමුවදොර ජන අරගලයට පැමිණ අදහස් දැක්වූ පොලිස් නිලධාරියාට එරෙහිව විනයානුකූලව කටයුතු කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා.
මෙම නිලධාරියා කුට්ටිගල පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කරන සැරයන් ඩබ්ලිව් එම් අමරදාස බවට අනාවරණය කරගෙන තිබෙනවා.
කෙසේ වෙතත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය පවසන්නේ මොහු අවස්ථා ගණනාවකදීම නිති විරෝධි සිදුවීම්වලට වරදකරුවෙකු වූ නිලධාරියෙකු බවයි.

පොලිස් නිවේදනය පහතින්…