27.2 C
Colombo
Wednesday, February 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

අද ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (18) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අද (18) ජනාධිපතිවරයා ඉදිරියේදී සිදු කෙරුණ අතර නව කැබිනට් මණ්ඩලය 17 දෙනෙකුගෙන් සමන්විතය.

නව කැබිනට් මණ්ඩලය පත් කිරීමෙන් අනතුරුව ඉදිරි සැලසුම් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සිදු කෙරෙනු ඇත.