26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද රාත්‍රියට සැරසෙන ජනාධිපති ලේකම් කාර්යාලය - PHOTOES

අද රාත්‍රියට සැරසෙන ජනාධිපති ලේකම් කාර්යාලය – PHOTOES

ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන ජනතා අරගලයේ ඊයේ අපූරු සිදුවීමක් සිදුවුණා.
ඒ එහි අරගලකරුවන් විසින් Projector Mapping මගින් ජනාධිපති ලේකම් කාර්යාලයේ බිත්ති වර්ණවත් කිරීම.
මෙය නතර කිරීමට යම් එහි සිටින ආරක්ෂක නිලධාරීන් විසින් යම් වෙහෙසක් දරන අයුරුද දැකගැනීමට හැකිවුණා.
කෙසේ වෙතත් අදත් එවැනි සිදුවීමක් සිදුවේ යැයි සැකය නිසා එහි මේ වනවිට ෆ්ලෑෂර් සවි කිරීමක් සිදුවන බව වාර්තා වනවා.

එහි ඡායාරූප කිහිපයක් පහතින්….