25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSocialඅරගලයට සහය දෙන්න බ්‍රිතාන්‍යයේ හොඳම නළුවා දිවයිනට

අරගලයට සහය දෙන්න බ්‍රිතාන්‍යයේ හොඳම නළුවා දිවයිනට

2022 Laurence Olivier සම්මාන උළෙලේ හොඳම නළුවා සම්මානය හිමි කර ගත් රංගන ශිල්පී හිරාන් අබේසේකර අද (18) මෙරටට පැමිණියේය.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණීමෙන් අනතුරුව ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ගාලු මුවදොර විරෝධතාවට සහය පළ කිරීම සඳහා තමන් ශ්‍රී ලංකාවට පැමිණි බවයි.