― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඋගන්ඩාවේ සෙරනිටි සමාගමෙන් නිවේදනයක්

උගන්ඩාවේ සෙරනිටි සමාගමෙන් නිවේදනයක්

උගන්ඩාවේ සෙරනිටි ගෘප් සමාගම ඊයේ (17) විශේෂ නිවේදනයක් නිකුත් කර තිබුණි.

එහි සඳහන් වන්නේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ තම සමාගම් සමූහයේ අමෙරිකානු ඩොලර් බිලියන 10ක් ආයෝජනය කර ඇති බවට විවිධ පාර්ශ්ව එල්ල කරන චෝදනා පදනම් විරහිත බවය.

එම චෝදනා කර ඇත්තේ නොමඟ ගිය පිරිසක් බවත් සිය ආයතනයේ ආරම්භය සහ උගන්ඩා හා ශ්‍රී ලාංකික පුද්ගලික බැංකු ණය සමග ආයතනය ක්‍රමයෙන් දියුණු වූ ආකාරය එම චෝදනාකරන්නන් නොදන්නා බවත් එම නිවේදනයේ සඳහන්ය.