30 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalකුට්ටම එහාට මෙහාට අනා ජනතාවගේ ප්‍රශ්න විසඳන්න බෑ - විජිත හේරත්

කුට්ටම එහාට මෙහාට අනා ජනතාවගේ ප්‍රශ්න විසඳන්න බෑ – විජිත හේරත්

දූෂිත පවුල් පාලනය මුළුමනින්ම පලවා හැරීම මිස කුට්ටම එහාට මෙහාට අනා රටේ ජනතාවගේ දැවෙන ප‍්‍රශ්න විසඳිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් පවසයි.

හෙතෙම වැඩිදුරටත් පවසන්නේ නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීම හිසරදයට කොට්ටය මාරු කිරීම වැනි කටයුත්තක් බවයි. වත්මන් ආණ්ඩුව තවදුරටත් රටේ ජනතාව ගොනාට ඇන්දවීමට උත්සාහ ගනිමින් සිටින විජිත හේරත් අවධාරණය කළේය.