30 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessකොළඹ කොටස් වෙළඳපොළ දින 05කට වැසේ

කොළඹ කොටස් වෙළඳපොළ දින 05කට වැසේ

කොළඹ කොටස් වෙළඳපොල අද (18) සිට දින 05ක කාලයක් තාවකාලිකව වසා තැබේ.

රටේ වත්මන් වාතාවරණය සැලකිල්ලට ගෙන කොටස් වෙළඳපොල මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවන ලෙස කොළඹ කොටස් වෙළඳපොලේ අධ්‍යක්ෂ මණ්ඩලය හා කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සම්මේලනය කළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව මෙම පියවර ගෙන ඇත.