26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනපති කකුලක් පස්සට ගනියි - 19ට හා කියයි

ජනපති කකුලක් පස්සට ගනියි – 19ට හා කියයි

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යළි බලාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එකඟ වී ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

එම තීරණය හෙට (19) හෝ අනිද්දා (20) දිනයේදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කෙරෙනු ඇත.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් විධායක ජනාධිපති ධුරය සතු බලතල සැලකිය යුතු මට්ටමකින් කප්පාදු කෙරේ.