26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalවිශ්වාසභංගයට 113ක් අපට ඉන්නවා – හර්ෂ ද සිල්වා

විශ්වාසභංගයට 113ක් අපට ඉන්නවා – හර්ෂ ද සිල්වා

ආණ්ඩුව පලවා හැරීම සඳහා නියමිත වෙලාවට විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එය ජයග්‍රහණය කිරීම සදහා 113ක මන්ත්‍රී සංඛ්‍යාවක් සිටින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය.

වත්මන් රාජපක්ෂ ආණ්ඩුව රට නැත්තටම නැති කළ බවත් ජනාධිපති ඉවත් කිරීමට ව්‍යවස්ථාවේ සදහන් පරිදි විස්වාසභංගක් ගෙන එමට හැකි බවත් ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.