― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsගමන් බිමන් යන වාහන දෙකට ඩොලර් 8000 ක්..? - ඩොලර් අහේනිය මැද...

ගමන් බිමන් යන වාහන දෙකට ඩොලර් 8000 ක්..? – ඩොලර් අහේනිය මැද IMF ගිය ලොක්කෝ එහෙත් පිස්සු නටනවාද..?

රටේ මෙතරම් US$ අහේනියක සිටින මොහොතක IMF රැස්වීමට පැමිණ සිටින්නන් 08 දෙනෙකුට අප්‍රේල්‍ 17 සිට 23 වෙනිදා දක්වා ගමන් බිමන් සඳහා Suburban 2ක් කුලියට ගැනීමෙන් අප රටට දළ වශයෙන් $8000 මුදලක් අහිමි වෙනු ඇත.
(සාමාන්‍යයෙන් මේ රථයක පැයක මිල ඇමරිකානු ඩොලර් අසූවක්ම පමණ වනු ඇත)
දැනට අප ශ්‍රීරි ලංකා තනාතිපති කර්ය්‍යලය සතු වාහන සංචිතය අතර 2022 Mercedes S550 රථයක්ද 2021 Suburban රථයක් සහ Toyota Sienna වෑන්රථ දෙකක්ම ඇත) ඇස් පනා පිට මුන් මේ කෙලින්නේ සූදුවක් නොවේද?

ජනතාවගේ බදු මුදලෙන් නඩත්තු වන සුවිසල් තානාපති නිල නිවාසයක් පිහිටා ඇති අතර එම මන්දිරය මොවුන්ගේ නැවතීමේ පහසුකම් සඳහා අතිශයින්ම ප්‍රමාණවත්ය. හිටපු අගමැතිනි සිරිමාවෝ මැතිණියත් පැමිණි විට නතර වී සිටි කාමරය ඇතුළුව(Mrs B Room)විශාල කාමර ගණනාවක් මෙම මන්දිරයේ ඇත. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ යම් යම් අවස්ථාවලදී එහි නතරව සිට ඇත. රජයේ තනාතිපති නිල නිවාසයෙහි මීට අමතරව අරක්කැමියන් සහ සේවකයන් ද ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබමින් සේවය කරයි, යම් කිසි කැප විමක් තිබේ නම් අධික හොටල් වියදමද මගහරවා මෙහි නවාතැන් ගැනීමෙන් තවත් විශාල මුදලක් ඉතිරි කර ගැනීමට ගැනිමට ඉඩකඩ තිබුණි.
කවදද මුන් පාඩමක් ඉගෙන ගන්නේ???