27.2 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඩයනා ගමගේට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ධුරය

ඩයනා ගමගේට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ධුරය

තවත් රාජ්‍ය අමාත්‍යවරු තිදෙනෙක් ඊයේ (18) රාත්‍රියේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ඒ අනුව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ධුරය ඩයනා ගමගේට, අධ්‍යාපන හා තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ධුරය සීතා අර⁣ඹේපොළට හා වරාය හා නාවික රාජ්‍ය අමාත්‍ය ධුරයට විජිත බේරුගොඩ පත් කර තිබේ.