28.4 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSocialමගේ ජනාධිපති ධුර කාලයේ කිසිම නිරායුධ වැසියෙකුට වෙඩි උණ්ඩයෙන් උත්තර දුන්නේ නෑ...

මගේ ජනාධිපති ධුර කාලයේ කිසිම නිරායුධ වැසියෙකුට වෙඩි උණ්ඩයෙන් උත්තර දුන්නේ නෑ – හිටපු ජනපති

රඹුක්කන සිදුවීමේදී මියගිය සහ වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශක් සිදුකර තිබෙනවා.
ඒ ඔහුගේ ජනාධිපති ධුර කාලයේදී කිසිදු සිවිල් නිරායුධ වැසියෙකුට වෙඩි උණ්ඩයෙන් කිසි දිනක උත්තර නොදුන් බව පවසමින්.

එම ප්‍රකාශය පහතින්..

2015 වසරේ සිට මා ජනාධිපතිධුරය දෑරු වසර 5 ක් පුරාවට කිසිදු සිවිල් නිරායුද වැසියෙකුට වෙඩි උණ්ඩයෙන් කිසිදිනෙක උත්තර නොදුන් මා රඹුක්කනදී අද සිදු වු සිදුවිම දැඩිලෙස හෙළා දකිමි.