― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNews"මේකද ප්‍රජාතන්ත්‍රවාදය..? මේකද රටේ නීතිය.. ? ශ්‍රී ලංකා පොලිසිය ගැන ලැජ්ජයි "...

“මේකද ප්‍රජාතන්ත්‍රවාදය..? මේකද රටේ නීතිය.. ? ශ්‍රී ලංකා පොලිසිය ගැන ලැජ්ජයි ” – මහේල ජයවර්ධන

හිටපු ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධනද මෙම සිදුවීම සම්බන්ධයෙන් සිය කණස්සල්ල ප්‍රකාශ කර තිබෙනවා.
ඔහු පවසන්නේ පොලිසිය ගැන ලැජ්ජා වන බවයි.

ඔහු පලකළ අදහස පහතින්..

“ජනතාව ප්‍රචණ්ඩකාරී ලෙස සහ පොදු දේපළවලට හානි කළේ නම් ඔවුන් අත්අඩංගුවට ගත හැකි නමුත් ඔවුන්ට වෙඩි තැබීමට හැකිද.? මේකද ප්‍රජාතන්ත්‍රවාදය? මේකද රටේ නීතිය? මෙයට වගකිවයුත්තන් කවුරුන් වුව ද යුක්තිය ඉදිරියට ගෙන යා යුතුය… ශ්‍රී ලංකා පොලිසිය ඔබ ගැන ලැජ්ජයි”