26.1 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරටේ පවතින අනාරක්ෂිත තත්ත්වය නිසා සියළු පාසල් ළමුන් ප්‍රවාහනය කිරීම නවතා දමයි...

රටේ පවතින අනාරක්ෂිත තත්ත්වය නිසා සියළු පාසල් ළමුන් ප්‍රවාහනය කිරීම නවතා දමයි – Breaking

රටේ පවතින අනාරක්ෂිත තත්ත්වය නිසා 2022-04-20 දින ළමුන් ප්‍රවාහනය කිරීම තාවකාලිකව නතර කිරීමට සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේ සංගමය තීරණය කර තිබෙනවා.
රටේ තත්ත්වය හොඳ තත්ත්වයට හැරුණහොත් 21 වැනිදා සිට නැවත එම සේවය ආරම්භ කරන බවයි සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ ලලිත් චන්ද්‍රසිරි පැවසුවේ.