27 C
Colombo
Tuesday, October 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරඹුක්කන වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

රඹුක්කන වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

රඹුක්කන ප්‍රදේශයේදී පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ඇතිවූ උණුසුම් තත්ත්වයකදී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පිරිසෙන් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වූ බව කෑගල්ල රෝහලේ අධ්‍යක්ෂවරිය පවසයි.

අද අලුයම 1.30ට පමණ විරෝධතාවය ආරම්භ කිරීමත් සමඟ රඹුක්කන – මාවනැල්ල, රඹුක්කන – කෑගල්ල සහ රඹුක්කන කුරුණෑගල යන ප්‍රධාන මාර්ග තුනේම ගමනාගමනයට බාධා එල්ල විය.

මෙම විරෝධතාව හේතුවෙන් දුම්රිය ගමන් වාර 08ක් ද ඇනහිටි බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.