27.2 C
Colombo
Thursday, August 7, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරඹුක්කන සිදුවීම ගැන නාමල් රාජපක්ෂ හඬ අවදි කරයි

රඹුක්කන සිදුවීම ගැන නාමල් රාජපක්ෂ හඬ අවදි කරයි

රඹුක්කන සිදුවීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාද සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

ඔහු පවසා තිබෙන්නේ,

අප කුමන පැත්තක සිටියත්, ප්‍රචණ්ඩත්වය කිසිවක් විසඳීමට මාර්ගය නොවන බවට අපි කවුරුත් එකඟ විය යුතුය!
අපි සාමය ආරක්ෂා කළ යුතුයි! ප්‍රචණ්ඩත්වයට අත නොතබන ලෙසත් මෙය තවදුරටත් වර්ධනය වීම නවත්වන ලෙසත් මම බලධාරීන්ගෙන් සහ විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටිමි!

ට්විටර් සටහන පහතින්…