31.1 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකන් ගුවන් සමාගම ලාභ උපයයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලාභ උපයයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2022 වසරේ මාර්තු මස 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂයේ ඩොලර් මිලියන 1.7 ක ශුද්ධ ලාභයක් ලැබූ බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම සමාගම 2006 වසරෙන් පසු පළමු ලාභදායී සිව්වන කාර්තුව වාර්තා කර ඇති බවත් කොවිඩ් වසංගතය හමුවේ මෙම ලාභය ලැබීම අභියෝගයක් බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.