24.5 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසුරේන් රාඝවන් ශ්‍රීලනිපයේ සියලු තනතුරුවලින් දොට්ට

සුරේන් රාඝවන් ශ්‍රීලනිපයේ සියලු තනතුරුවලින් දොට්ට

අධ්‍යාපන සේවා හා ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත් කළ බව නිශහස් පක්ෂ මහලේකම් පවසයි.