27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅපේ රටේ ඉන්ධන ප්‍රශ්නයක් නෑ - කංචන විජේසේකර

අපේ රටේ ඉන්ධන ප්‍රශ්නයක් නෑ – කංචන විජේසේකර

අපේ රටේ ඉන්ධන ප්‍රශ්නයක් නෑ.. දවස් 10කට පෙට්‍රල් තියෙනවා.. ඩීසල් දවස් 14කට තියෙනවා.

රටේ පවතින ඉන්ධන ප්‍රශ්නය ගැන කංචන විජේසේකර අද පාර්ලිමේන්තුවේදී මෙලෙස අදහස් පලකළා.

ප්‍රමාණවත් ඉන්ධන නෑ කියලා කිව්වා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ කිව්වා.
එවැනි ප්‍රකාශ කරන්න එපා.
පසුගිය දවස්වල ඉන්ධන බෙදාහරින ප්‍රශ්නයක තිබුණා.
නමුත් අපේ රටේ පෙට්‍රල් දවස් 10 කට තියෙනවා.
ඩීසල් දවස් 14 ක් තියෙනවා.
ඉන්ධන බෙදාහරින ප්‍රශ්නක් තියෙන්නේ..

ඒ නිසා මේ වගේ වැරදි කියන්න එපා..

විමල් වීරවංශ ඒ අතරතුර මෙලෙස අදහස් පලකළා.

ගරු කථානායකතුමනි මම අහන්නේ ඔබතුමා කිව්වා අර බවුසරය උදේ පිටත් වෙලා තියෙන්නේ කියලා.
ඔබතුමාට පුළුවන්ද CCTV දර්ශන මාධ්‍යයට නිකුත් කරන්න.