28.4 C
Colombo
Monday, April 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගුවන්යානා ඉන්ධන, ඩීසල් ගොඩබෑම ඇරඹේ

ගුවන්යානා ඉන්ධන, ඩීසල් ගොඩබෑම ඇරඹේ

අමෙරිකානු ඩොලර් මිලියන 38ක ගෙවීමක් සිදුකිරීමෙන් අනතුරුව නෞකා දෙකක ගල් අඟුරු මෙට්‍රික් ටොන් 120,000ක් ගොඩබෑම ආරම්භ කර ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසයි.

එමෙන්ම ගුවන්යානා ඉන්ධන සහ ඩීසල් තොගයක් ගොඩබෑම ආරම්භ කරයි.