29.5 C
Colombo
Tuesday, March 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට 65කින් ඉහළට

බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට 65කින් ඉහළට

ඉන්ධන මිල සහ වාහන අමතර කොටස්වල මිල ඉහළ යාම හේතුවෙන් බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට 65කින් ඉහළ දැමූ බව සමස්ත ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසයි.