25 C
Colombo
Saturday, February 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබැසිල්ට සෙත් පතා බෝධි පූජාවක්

බැසිල්ට සෙත් පතා බෝධි පූජාවක්

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට සෙත්පතා අතුරුගිරිය ප්‍රදේශයේ විහාරස්ථානයක බෝධිපූජා පින්කමක් පවත්වා තිබෙනවා.

හිටපු අමාත්‍යවරිය ක් සහ ඇයගේ සැමියා ඇතුළු ආණ්ඩුවේ හිටපු ප්‍රධාන ඇමතිවරුන් කිහිපදෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයේ පොහොට්ටු මන්ත්‍රී වරයෙකුද ඊට සහභාගි වී තිබේ.

බැසිල් රාජපක්ෂගේ තවත් සමීපතයින් කිහිප දෙනෙකුද මේ සඳහා සහභාගි වී ඇති අතර කොරෝනා රෝගයට ගොදුරු වී පුද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටි බැසිල් රාජපක්ෂ මේ වන විට නිවසටවී විවේක ගන්නා බවද වාර්තා වෙනවා.