32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeSocialරටම බලාගෙන සිටි Anonymous හැකර්වරුන් වැඩ පටන් අරන්ද...? පාර්ලිමේන්තු වෙබ් අඩවිය...

රටම බලාගෙන සිටි Anonymous හැකර්වරුන් වැඩ පටන් අරන්ද…? පාර්ලිමේන්තු වෙබ් අඩවිය සහ තවත් ප්‍රසිද්ධ වෙබ් අඩවි බිඳවැටිලාද..?

පාර්ලිමේන්තු වෙබ් අඩවිය බිදවැටීමකට ලක්ව ඇති බව වාර්තා වනවා.
තවද ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුට අයත් වෙබ් අඩවියක් සහ පසුගිය කාලය පුරා දැඩි කතාබහක් ඇති කළ පුද්ගලයන්ගේ ව්‍යාපාරවලට සම්බන්ධ වෙබ් අඩවිද බිදවැටීමකට ලක්ව ඇති බවට සඳහන් පුවතක් හුවමාරු වෙමින් තිබෙනවා.

Anonymous හැකර්වරුන් විසින් අපේ රටේ දූෂිත පුද්ගලයන්ගේ සහ දේශපාලඥයන්ගේ දත්ත හෙළි කරන බවටද පුවත් පසුගිය කාලය පුරාම හුවමාරු වුණා.

කෙසේ වුවත් මෙහි සත්‍යතාවයක් නොමති බවයි අප කල සොයා බැලීමකදී අනාවරණය වුණේ. පහත සදහන් සමාජ මාධ්‍ය යේ හුවමාරු වන පෝස්ට් හැකර්වරුන්ගේ නිල පිටුවල සදහන් නොවූ ඒවාද වනවා..

  •