28.4 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරට තුළ සිදුව ඇති තත්ත්වය ගැන අගමැති සහ කථානායක අතර රහස් හමුවක්

රට තුළ සිදුව ඇති තත්ත්වය ගැන අගමැති සහ කථානායක අතර රහස් හමුවක්

කථානායක මහින්ද යාපා අබේවර්ධන මීට සුලු මොහොතකට පෙර අගමැති මහින්ද රාජපක්ෂ හමුවීමට අරලියගහ මන්දිරයට පැමිණ තිබෙන බව වාර්තා වනවා.
ඒ අනුව මේ වනවිට අගමැතිවරයාත් කාතානායකවරයාත් අතර තීරණාත්මක සාකච්ජාවක් ආරම්භ වී ඇති බව සඳහන්.
රට තුළ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් දෙදෙනා අතර සාකච්ජා සිදුවන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.