25.6 C
Colombo
Tuesday, February 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරඹුක්කන සිද්ධිය ගැන පොලිස් මාධ්‍ය හමුව අද කෑගල්ලේදී..? තෙල් අර්බුදයක් ඇති මොහොතක...

රඹුක්කන සිද්ධිය ගැන පොලිස් මාධ්‍ය හමුව අද කෑගල්ලේදී..? තෙල් අර්බුදයක් ඇති මොහොතක කොළඹින් මාධ්‍ය හමුව තියන්න කෑගල්ලට යන්නේ ඇයි..?

රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන පොලිස් මාධ්‍ය හමුව කෑගල්ලේදී පැවැත්වීමට තීරණය කර තිබෙන බව වාර්තා වනවා.
ඉන්ධන අර්බුදයක් තිබෙන මොහොතක අජිත් රෝහණ මහතාව කෑගල්ලට පිටත් කර යවන්නේ ඇයිද යන්න බොහෝ දෙනෙකු ප්‍රශ්න කර තිබෙනවා.
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලින් මගහැරීමට මෙලෙස අද මාධ්‍ය හමුව කෑගල්ලේ පැවැත්වීමට තීරණය කර ඇති බවට බොහෝ දෙනෙකු අදහස් පලකරනවා.