26.7 C
Colombo
Sunday, April 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSocialරඹුක්කන සිදුවීම ගැන භාතිය හා සන්තුෂ්ගෙන් නිවේදනයක්

රඹුක්කන සිදුවීම ගැන භාතිය හා සන්තුෂ්ගෙන් නිවේදනයක්

ඊයේ රඹුක්කන ප්‍රදේශයේ පැවති විරෝධතාවයක් අතරතුරදී සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් මෙරට ජනප්‍රිය සංගීත ශිල්පින් දෙදෙනෙකු වන භාතිය සහ සන්තුෂ් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඔවුන් එම නිවේදනයෙන් සඳහන් කර සිටින්නේ රඹුක්කන ඇතිවූ සිදුවීම භයංකාර මෙන්ම රටටත්, ජනතාවටත් ඉතා කණගාටුදායක දවසක් බවයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතිය සෑම විටම ක්‍රියාත්මක විය යුතු බවත් වෙඩි තැබීම තමන් තරයේ හෙළා දකින බවත් ඔවුන් සඳහන් කරයි.