31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPolitical"රඹුක්න සිදුවීමෙන් මියගිය තරුණයාගේ පෝස්ට් එකක් ශවේන්ද්‍ර සිල්වා ගෘෘප් එකකට දාලා. මොකක්ද...

“රඹුක්න සිදුවීමෙන් මියගිය තරුණයාගේ පෝස්ට් එකක් ශවේන්ද්‍ර සිල්වා ගෘෘප් එකකට දාලා. මොකක්ද මේ ප්ලෑන් එක කියලා පේනවනේ.” – හරීන් ප්‍රනාන්දු කළ හෙළිදරව්ව

රඹුක්කන සිදුවීමෙන් මියගිය තරුණයා සම්බන්ධයෙන් ඡායාරූපයක් හමුදාපතිවරයා හුවමාරු කරගෙන ඇති බවට හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
ඔහු පවසන්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔහුද දැනුවත් බවයි.

දැන් මේ පොලිසිය භාර ඇමති සජබේ නම කිව්වා..
කෑ ගහන වෙලාවේ..
මම අද ලංකාවේ ඉන්න උසස්ම නිලධාරියෙක් ෂෙයාර් කරනවා.. මේක තියෙනවා පෝස්ට් එකක්.
රඹුක්කන මියගිය තරුණයාගේ අනන්‍යතාවය හෙළිවෙයි කියලා.
ඔහු බන්ධනාගාර ගතවූ තරුණයෙක් කියලා.. ප්‍රබල ආධාරකුරුවෙක් කියලා.්‍
ඒකද මරන්න හේතුව..?
මේක දාලා තියෙන මිනිහා තමයි ප්‍රශ්නේ..
මේක දාලා තියෙන්නේ ලංකාවේ හමුදාවේ නිලධාරියෙක්.
ගෝඨාභයගේ දකුණු අත.
ශවේන්ද්‍ර සිල්වා දාලා තියෙන්නේ.
මේක දාලා තියෙන්නේ ඔහු..
නාමල් රාජපක්ෂතුමාට මම පෙන්වන්නම්.
මේ මිනීමැරුමක් කියලා පෙන්වන්නේ.
කිරි බබා ඇමතිවරු ඇවිල්ලා බයිලා කියනවා..
අපේ ආණ්ඩුව කාලේ මිනිස්සුන්ට කන්න තිබ්බා..
මිනිස්සු උද්ඝෝෂණය කරන්නේ කන්න සල්ලි නෑ..
චමින්ද විජේසිරි කිව්වා වගේ බය කරන්න කරපු ප්ලෑන් එකක් මේක..
මෙච්චරයි වෙන්න ඕනේ.. ඇමතිවරයා පොලිස්පතිවරයා ඉල්ලා අස්වෙන්න ඕනේ කියලා මම කියනවා
.”