29.5 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalහැංගිලා ඉඳලා මේක විසඳන්න බෑ.. එළියට ඇවිත් මේක විසඳන්න - අනුර ප්‍රියදර්ශන...

හැංගිලා ඉඳලා මේක විසඳන්න බෑ.. එළියට ඇවිත් මේක විසඳන්න – අනුර ප්‍රියදර්ශන යාපා

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පාර්ලිමේන්තුව අමතමින් මෙලෙස අදහස් පලකළා.

රට බාර දෙන්න මේ පාර්ලිමේන්තුවට..
මොකක්ද මේ කරන්නේ.. රටම ගිනි තියනවා.. අපි මේක අනුමත කරන්නේ නෑ..
හැංගිලා ඉදලා මේක විසඳන්න බෑ.. එළියට ඇවිත් මේක විසඳන්න.
මේ ආණ්ඩුවට ඥාණය පහළ වේවා කියලා මම කියනවා.