28.9 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalආණ්ඩුවේ බලය ගිලිහෙයි..? ආණ්ඩුවට සහය දක්වන මන්ත්‍රීවරුන් ගණන 116 දක්වා අඩුවෙයි

ආණ්ඩුවේ බලය ගිලිහෙයි..? ආණ්ඩුවට සහය දක්වන මන්ත්‍රීවරුන් ගණන 116 දක්වා අඩුවෙයි

පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට සහාය දක්වන මන්ත්‍රීන් ගණන මේ වන විට 116ක් දක්වා අඩු වී තිබේ. ඒ ආණ්ඩුවට සහාය දැක්වූ තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් ආණ්ඩුවට සහාය නොදැක්වීමට තීරණය කිරීමත් සමගිනි.

ෆයිසල් කාසිම්, ඉෂාක් රහුමාන් හා එම්. එස්. තවුෆික් යන මන්ත්‍රිවරු මෙසේ ඊයේ පාර්ලිමේන්තුව තුළ මෙසේ ආණ්ඩුවට සහාය දීමෙන් වළකින බවට ප්‍රකාශ කළේය.

ඒ් අනුව ආණ්ඩුවට සහාය දක්වන මන්ත්‍රීන් සංඛ්‍යාව 116ක් දක්වා අඩු වූ අතර තවත් මන්ත්‍රීවරු 4ක් ආණ්ඩුවට සහාය දැක්විමෙන් වැළකි සිටිය හොත් ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ ඇති 113ක සරල බහුතරය පවා අහිමි වෙනු ඇත.