26.7 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනතා අරගලයට ගාලුමුවදොර පිටියට ගිය පොලිස් සැරයන්වරයාට අත්වුණු ඉරණම

ජනතා අරගලයට ගාලුමුවදොර පිටියට ගිය පොලිස් සැරයන්වරයාට අත්වුණු ඉරණම

ගාලුමුවදොර පිටිය ඉදිරිපිට පැවැත්වෙන ජනතා අරගලයට ගිය කුට්ටිගල පොලිසියේ සැරයන්වරයාගේ වැඩ තහනම් කර තිබෙනවා.

ගාලුමුවදොර විරෝධතාවයට එක්වූ පොලිස් සැරයන්වරයා කොටුව පොලීසිය මගින් පසුගියදා අත්අඩංගුවට ගෙන අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරුණා.

මෙම පොලිස් සැරයන්වරයා පොලිස් නිල ඇඳුමින් සැරසී ගාලුමුවදොර විරෝධතාවයට එක්වෙමින් අදහස් දැක්වීමත් සමග රටේ ලොකු කතාබහක් ඇති කළා.