26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalතෙල් මිල වැඩි කරන්න ජනපතිගේ සහ මුදල් ඇමතිගේ අවසර ගත්තා - කාංචන...

තෙල් මිල වැඩි කරන්න ජනපතිගේ සහ මුදල් ඇමතිගේ අවසර ගත්තා – කාංචන විජේසේකර

තෙල් මිල ඉහළ දැමීමට ජනපතිවරයාගේ හා මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගත් බව අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය.

හර් ෂ ද සිල්වා මහතා පාර් ලිමේන්තුවේදි යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසිය.

එහි වරදක් ඇත්නම් අධිකරණය හමුවේ අභියෝගයකට ලක්කරන ලෙස කාංචන විජේසේකර මහතා වැඩිදුරටත් පැවැසීය.