27.2 C
Colombo
Friday, August 1, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය අනිවාරෙන් අල්ලනවා - ප්‍රසන්න රණතුංග

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය අනිවාරෙන් අල්ලනවා – ප්‍රසන්න රණතුංග

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුකරන බවට තමා වගකීමෙන් ප්‍රකාශ කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් වන ජනාධිපති කොමිෂන් සභා වාර්තා නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලිඛිත ඉල්ලීමක් කරන බවත් අමාත්‍යවරයා අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.