29 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුහුණු ආවරණ ගැන ගත් අලුත් තීරණයත් රිවර්ස්

මුහුණු ආවරණ ගැන ගත් අලුත් තීරණයත් රිවර්ස්

එළිමහනේ මුහුණු ආවරණ පැළඳීමේ අනිවාර්ය අවශ්‍යතාවය ඉවත් කිරීමට ගත් තීරණය අත්හිටුවා තිබේ.

අප්‍රේල් 18 වැනිදා සිට ප්‍රසිද්ධ ස්ථානවල මුව ආවරණ පැළඳීම අනිවාර්ය නොවන බව සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ප්‍රකාශ කළ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය අද (21) නව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ මේ වන විට රට තුළ පැවැත්වෙන විශාල මහජන රැස්වීම් සැලකිල්ලට ගනිමින් මුහුණු ආවරණ පැළඳීමේ අනිවාර්ය අවශ්‍යතාවය ඉවත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.

මෙම තීරණය අප්‍රේල් 21 වැනිදා එනම්, අද සිට ක්‍රියාත්මකය.