24.5 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරඹුක්කන පොලිස් ඇඳිරි නීතිය ඉවතට

රඹුක්කන පොලිස් ඇඳිරි නීතිය ඉවතට

අද (21) අලුයම 5.00 සිට රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට පනවා තිබූ පොලිස් ඇඳිරිනීතිය ඉවත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසයි.

රඹුක්කන ප්‍රදේශයේ ඇති වූ කලහකාරී තත්ත්වය හේතුවෙන් පෙරේදා (19) රාත්‍රී කාලයේ සිට රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරිනීතිය පනවනු ලැබූ අතර විරෝධතාකරුවන් පිරිසක් ඉන්ධන බවුසරයක් ගිනි තැබීමට උත්සාහ කිරීමේදී එය පාලනය කිරීම සඳහා පොලීසිය විසින් කඳුළු ගෑස් සහ වෙඩි ප්‍රහාර තැබීමක් සිදු කළේය.

එහිදී එක් පුද්ගලයෙකු මියගිය අතර තවත් 28 දෙනෙක් තුවාල ලැබීය.