27.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරඹුක්කන සිද්ධියට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් අධිකාරිවරයාට සහ ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවක්

රඹුක්කන සිද්ධියට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් අධිකාරිවරයාට සහ ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවක්

රඹුක්කන ප්‍රදේශයේ සිදුවීම සහ පුද්ගලයෙකු මියයෑමේ සිද්ධියට සම්බන්ධ විමර්ශන පොලිස්පතිතුමා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී තිබෙනවා.

තවද කෑගල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා රඹුක්කන ප්‍රදේශය භාර අධිකාරිවරයා සහ ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක පරිදිස්ථාන මාරු කර තිබෙනවා.