25.6 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalවිධායක ජනාධිපති ක්‍රමය අහෝසි වෙයිද..?

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වෙයිද..?

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව කථානායකවරයාට භාර දී තිබෙනවා.
මේ බව අද පාර්ලිමේන්තුව අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විශේෂ ප්‍රකාශයක්ද සිදුකළා.