28.9 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහයිටි ගුවන් අනතුරකින් 06ක් ජීවිතක්ෂයට

හයිටි ගුවන් අනතුරකින් 06ක් ජීවිතක්ෂයට

හයිටි රාජ්‍යයේ පොර්ට් ඕ ප්‍රින්ස් අගනුවර වීදියකට කුඩා වර්ගයේ ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 06ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස කඩා වැටී ඇත්තේ ජැක්මෙල් නගරය වෙත පියාසර කරමින් තිබූ ගුවන් යානයකි. අනතුරෙන් ගුවන් යානයේ නියමුවා සහ එහි ගමන්ගත් මගීන් පස් දෙනෙකු අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

යානයේ සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන් එය කඩා වැටෙන්නට ඇති බවට එරට ආරක්ෂක අංශ සැකපළ කරයි.