32 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsIMF කළමනාකාර අධ්‍යක්ෂ මෙරට ආර්ථික අභියෝගය ගැන කියූ දේ මෙන්න

IMF කළමනාකාර අධ්‍යක්ෂ මෙරට ආර්ථික අභියෝගය ගැන කියූ දේ මෙන්න

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අභියෝගවලට මුහුණ දීමේ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග සාකච්ඡා කර සිතියම් ගත කිරීමට මෙරට මුදල් ඇමති සහ මහ බැංකු අධිපති සමග සාකච්ඡා කර එකග වූ බව IMF කළමනාකාර අධ්‍යක්ෂ පවසා තිබෙනවා.