27.2 C
Colombo
Saturday, February 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅගමැතිගේ ඉල්ලා අස්වීම ජනපති ප්‍රමාද කරයි?

අගමැතිගේ ඉල්ලා අස්වීම ජනපති ප්‍රමාද කරයි?

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වුවද මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡා හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් එය වළක්වා ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

එහිදී ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයාට පවසා ඇත්තේ යම් විදිහකින් අග්‍රාමාත්‍යවරයා තනතුරෙන් ඉවත් වුවහොත් එය කැබිනට් මණ්ඩලයම ඉවත් වූ බවට සැලකෙන නිසා මේ වන විට අමෙරිකාවට ගොස් සිටින මුදල් අමාත්‍ය අලි සබ්රිට එය බලපාන බවයි.