25 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපාස්කු විමර්ශන ගැන කාදිනල්තුමාට ලිපියක්

පාස්කු විමර්ශන ගැන කාදිනල්තුමාට ලිපියක්

පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමාට සම්පූර්ණ විස්තර ඇතුළත් ලිපියක් යොමු කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග අද (22) පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් යමෙකුට කුකුසක් තිබේ නම් කාදිනල් තුමා හමුවී ඒ පිළිබඳ සාකච්ඡා කිරීමටද තමා සූදානම් බව ඔහු එහිදී අවධාරණය කළේය.