32.2 C
Colombo
Saturday, April 4, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාජ්‍ය අමාත්‍ය ධුරයක වෙනසක්

රාජ්‍ය අමාත්‍ය ධුරයක වෙනසක්

මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත බේරුගොඩ මහාමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අද (22) උදෑසන නැවත දිවුරුම් දී තිබේ.

ඔහු පසුගිය (19) වැනිදා වරාය හා නාවික රාජ්‍ය අමාත්‍ය ලෙස දිවුරුම් දුන්නේය.