31 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිමෙන්ති මිල යළි ඉහළට?

සිමෙන්ති මිල යළි ඉහළට?

ඉන්ධන මිල ඉහළ යාම හමුවේ සිමෙන්ති මිල ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් පියවර ගෙන ඇති බව සිමෙන්ති අලෙවි නියෝජිතයන් කියා සිටියි.

කිලෝ 50 සිමෙන්ති මිටියක් මේ දිනවල වෙළෙඳපොළේ රුපියල් 2300 – 2350 මිලකට අලෙවි කරන අතර නව සිමෙන්ති මිල රුපියල් 500 – 600කින් වැඩි කිරීමට සිමෙන්ති සමාගම් පියවර ගෙන ඇති බව සිමෙන්ති අලෙවි නියෝජිතයන් පවසයි.

සිමෙන්ති මිල ඉහළ යාමත් සමඟ ඉල්ලුම අඩු වී ඇති අතර අලුතින් ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතුද මේ වනවිට නවතා ඇති බැවින් සිමෙන්ති තොග වෙළෙඳසැල්වල රැස් නොකරන බව සිමෙන්ති අලෙවි නියෝජිතයන් ප්‍රකාශ කරයි.