31.7 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSocial"පොලිස්පතිතුමනි රඹුක්කන රීරි යකා බැඳ දමමු" - හිටපු මැකො තනිවම සටනේ

“පොලිස්පතිතුමනි රඹුක්කන රීරි යකා බැඳ දමමු” – හිටපු මැකො තනිවම සටනේ

හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ඊයේ (23) පස්වරුවේ අම්බලන්ගොඩ නගරයේදී විරෝධතාවක නිරත වී තිබේ.

“පොලිස්පතිතුමනි රඹුක්කන රීරි යකා බැඳ දමමු” යනුවෙන් සටහන් කළ දැන්වීම් පුවරුව එල්ලාගෙන මෙලෙස දේශප්‍රිය අම්බලන්ගොඩ නගරයේ පදික වේදිකාවට වී සිටි බව දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය පුරා සංසරණය වුණා.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය හා දේවානන්ද විද්‍යාලය අතර පැවති ක්‍රිකට් තරඟාවලිය නැරඹීමෙන් පසු දේශප්‍රිය මේ දැන්වීම ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත වී තිබේ.