28 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅරගලයට සහය දක්වමින් දුම්රිය වර්ජනයක්

අරගලයට සහය දක්වමින් දුම්රිය වර්ජනයක්

මේ මස 27 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට 28 මධ්‍යම රාත්‍රිය දක්වා සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ.

ආණ්ඩුවට එරෙහිව ගෙන යන ජනතා විරෝධයට සහාය දැක්වීම සඳහා මෙම පියවර ගන්නා බව ඔවුන් පවසයි.

දුම්රිය ප්‍රධාන වෘත්තිය සමිති ඇතුළු වෘත්තීය සමිති තිහකට වැඩි සංඛ්‍යාවක් මෙම සංකේත වැඩවර්ජනයට එකතු වෙමින් සිටී.