27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආයෝජන කලාප කබලෙන් ලිපට

ආයෝජන කලාප කබලෙන් ලිපට

ආයෝජන මණ්ඩලය (bOI) හරහා මෙරට පවත්වාගෙන යන කර්මාන්ත ආයතන දිගින් දිගටම පාඩු ලැබීම හේතුවෙන් එම ආයතන ආසියාවේ වෙනත් රටවලට රැගෙන යාමට සාකච්ඡා ආරම්භ කර තිබෙන බව වාර්තා වෙයි.

අඛණ්ඩව විදුලිය නොලැබීම, ප්‍රවාහන දුෂ්කරතා මෙන්ම ඉන්ධන ගැටලු ආදිය නිසා දිගින් දිගටම පාඩු ලැබූ බව එම ආයතන සඳහන් කරන අතර සේවක වැටුප් ගෙවීම් පවා මව් ආයතන මගින් සිදු කළ බව ඔවුන් පවසයි.

මෙම තත්ත්වය දිගින් දිගටම කළ නොහැකි බැවින් ඔවුන් මෙම තීරණ සඳහා සාකච්ඡා ආරම්භ කර තිබේ.