29.5 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගාලුමුවදොර අරගලය ගැන ජර්මනියේ තානාපතිගෙන් සටහනක්

ගාලුමුවදොර අරගලය ගැන ජර්මනියේ තානාපතිගෙන් සටහනක්

සමහරු ගාලුමුවදොර පැවැත්වෙන විරෝධතාවය කානිවල් එකක් එහෙම නැත්නම් සැනකෙළියක් විදිහට අර්ථ දක්වලා තිබුනා. නමුත් ඒ ගැන විරෝධතාකරුවන් නම් එතරම් සතුටු වුනේ නැහැ.

ඊයේ (24) අන්තරෙත් ගාලුමුවදොරට පැමිණීම නිසා මේ අරගලයට දැඩි ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ.

මේ ජර්මනියේ, ලංකාව හා මාලදිවයින සම්බන්ධ තානාධිපති Holger Seubert විසින් අරගලය සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් පළකර තිබුණා.

“ශ්‍රී ලංකාවේ අභිමානවත් පුරවැසියන් ඔවුන්ගේ විරෝධතාවය මෙතරම් සාමකාමීව පවත්වාගෙන යාම ගැන තමා උද්දාමයට පත්වන බවත් දිගටම මෙසේ සාමකාමීව කටයුතු කිරීමට අනිත් කණ්ඩායම්වලටත් හැකි වේවායි තමන් ප්‍රාර්ථනා කරන බව”ත් ඔහු එම සටහනෙන් දක්වා තිබේ.

ශ්‍රී ලංකාවේ සිදු කරමින් පවතින මෙම අරගලය දෙස ලෝක ප්‍රජාවේ අවධානය දැඩිව ලැබෙන බව පෙනෙන්නට තිබේ.