28.4 C
Colombo
Tuesday, September 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessඩොලරය තවත් ගණන් උස්සයි

ඩොලරය තවත් ගණන් උස්සයි

ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයක් විසින් අද (25) රුපියල් 345ක් ලෙස සටහන් කර තිබේ.

රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් ඩොලරයේ අගය දිනෙන් දින ඉහළ යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන අතර ශ්‍රී ලංකාවේ උද්ධමනය ඉතා ඉහළ මට්ටමක පවතී.