25 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalසජිත්ගෙන් කතානායකට ලිපියක්

සජිත්ගෙන් කතානායකට ලිපියක්

21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාම සඳහා වහාම පක්ෂ නායක රැස්වීමක් කැඳවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ සඳහා නීතිපතිවරයා – නීතිපති දෙපාර්තමේන්තුවේ සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරීන්ද කැඳවන ලෙස කථානායකවරයා වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙයි.